Friday 24th of April 2026

English Tamil
Advertiesment


ඉංග්‍රීසි බැරි නිසා සිසුන් උපාධි අතහැර යන රටක්..!


2025-06-30 14859

 

'උපාධි අපේක්ෂකයින්ගෙන් 50%à¶šà·Š ඉංග්‍රීසි නිසා දුක් විඳිනවා'

 

1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. à¶©à·“. බණ්ඩාරනායක, 1956 à¶…à¶‚à¶š 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට à¶´à¶­à·Šà¶šà·…à·š ය.

 

à¶­à·“à¶šà·Šà·‚à¶« ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මෘදුකාංග ඉංජිනේරු à¶…à¶°à·Š‍යයන අංශයේ ඉගෙනුම ලබයි. මේ ඔහුගේ සැබෑ නම නොවේ.

ගල්කිස්ස à¶´à·Š‍රදේශයේ පදිංචි ඔහු සිංහල භාෂාවෙන් උසස් පෙළ හදාරා ඉහළ ලකුණු ලබා ඉංජිනේරු පීඨයට ඇතුළත්වූ ශිෂ්‍යයෙකි.

බැලූ බැල්මට දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන තීක්ෂණගේ වර්තමානය එතරම් දීප්තිමත් නැති බව ඔහු පවසයි.

"මම සිංහලෙන් උසස් පෙළ à¶šà·…à·š. දැන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අලුත් ම විෂයයක් මට හුරු නැති භාෂාවකින් ඉගෙන ගන්න à¶‘à¶š ලොකු අභියෝගයක් වෙලා තියෙන්නේ. à¶…à¶´à·’ ඉස්කෝලේ යන කාලෙ ඉංග්‍රීසි භාෂාව මේතරම් වැදගත් වෙයි කියලා හිතුණේ නෑ. මම ඉතින් ඉංග්‍රීසි පන්තියකට යනවා. බැරි දේවල් යාළුවන්ගෙන් අහගන්නවා. කොහොම හරි මේ අභියෝගය ජය ගන්න උත්සහ කරනවා," ඔහු පැවසීය.

à¶­à·“à¶šà·Šà·‚à¶« යනු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල මෙම අභියෝගයට මුහුණදෙන සිසුන් දහස් ගණනක් අතරින් à¶‘à¶šà·Š අයෙකු පමණි.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති à¶…à¶šà·’à¶½ ගාල්ලගේ වඩාත් සංවේදී අදහස් දැක්වීමක් à¶šà·…à·š ය.

"උසස් පෙළ විභාගෙදි ගොඩක් ලකුණු අරගෙන කැම්පස් ආව ළමයි ඉංග්‍රීසි බැරිකම නිසා විභාග ෆේල් වෙනවා. සමහර අය උපාධිය à¶…à¶­à·Š ඇරලා ගිහිල්ලත් තියෙනවා. ඉංග්‍රීසි පුළුවන් අය තමයි වැඩි ලකුණු ගන්නේ. මේක ලොකු ඛේදවාචකයක්. ඉංග්‍රීසි භාෂාව අමාරු අයට උසස් පන්ති සාමාර්ථයක් ගන්න à¶‘à¶š දුෂ්කර වැඩක්. ඉංග්‍රීසියෙන් උගන්වන à¶‘à¶š හොඳයි. à¶’à¶­à·Š මුලින් ම ඉංග්‍රීසි ඉගෙනගන්න à¶šà·Š‍රමයක් හැදෙනවා නම් තමයි හොඳ. නැත්නම් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලොකු අපරාධයක් වෙනවා."

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා පවසන පරිදි, විශ්වවිද්‍යාලයයේ පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 50%à¶šà¶§ à¶…à¶°à·’à¶š à¶´à·Š‍රතිශතයක් මෙම අර්බුදයට මුහුණ පා සිටියි.

à¶Šà¶§ අමතරව, උපාධි ලබාගැනීමෙන් පසු ඉංග්‍රීසි කථන හැකියාව අඩුකමින් සම්මුඛ පරීක්ෂණවලින් සමත්වීමට නොහැකි වී සිටින උපාධිධාරීහු විශාල පිරිසක් ද වෙති. à¶’ à¶…à¶­à¶», කලා විෂයයන් හැදෑරූ උපාධිධාරීන් සුලබ ය.

මේ à¶…à¶­à¶», ඉංග්‍රීසි බසින් සිදුකෙරෙන ඉගැන්වීම් වටහා ගැනීමට අපහසු බවට මැසිවිලි නගමින් විශ්වවිද්‍යාලයයට යෑමට නොහැකිබව à¶šà·“ යාපනය විශ්වවිද්‍යාලයයේ සිසුවියක ගෙළ වැලලාගෙන මියගිය පුවතක් පිළිබඳව පසුගිය දා මාධ්‍ය වාර්තා à¶´à·… වී à¶­à·’à¶¶à·’à¶«à·’.

මේ සියදිවි නසා ගැනීමට ඉංග්‍රීසි ගැටලුව ඍජුව බලපෑවේ ද යන්න අනාවරණය වී නැතත්, ඉංග්‍රීසි බසින් කරන ඉගැන්වීම් වටහා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඇය ඇගේ මව සමග අවස්ථා කිහිපයක දී මැසිවිලි නගා à¶­à·’à¶¶à·– à¶¶à·€ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

මෙම සිද්ධියත් සමග ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් à¶´à·… වන්නට විය.

 

1956 රාජ්‍ය භාෂා පනත

 

1956 à¶…à¶‚à¶š 33 දරන රාජ්‍ය භාෂා පනත මඟින් සිංහල භාෂාව මෙරට රාජ්‍ය භාෂාව බවට පත්විය. මෙය à¶¶à·Š‍රිටැනිකා විශ්ව කෝෂය නම්කර ඇත්තේ Sinhala Only Bill ('සිංහල පමණක්' පනත) යනුවෙනි.

1956 වසරේ පැවති මහ මැතිවරණයෙන් බලයට පත්වූ එස්. ඩබ්ලිව්. ආර්. à¶©à·“. බණ්ඩාරනායක, මැතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් එය à¶šà·Š‍රියාවට නැංවීය.

මේ හේතුවෙන් රට තුළ දැඩි නොසන්සුන් තත්ත්වයක් උද්ගත වූ අතර, මෙරට සිවිල් යුද්ධයට එය ද බලපෑබවට බොහෝ දෙනෙකු අදහස් පළකර තිබේ.

පනත නිසා ඇතිවූ කෝලාහල දැන් සමනයට à¶´à¶­à·Š වී තිබුණ ද, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව à¶´à·„à·… මට්ටමක පැවතීම නිසා විවිධ ගැටලුවලට මුහුණදීමට බහුතර ජනතාවට සිදුව ඇත.

"ශ්‍රී ලංකාවේ à¶…à¶°à·Š‍යාපනයේ තියෙන à¶´à·Š‍රධාන à¶´à·Š‍රශ්නයක් තමයි, à¶´à·Š‍රාථමික à¶…à¶°à·Š‍යාපනයේ ඉඳන් සාමාන්‍ය පෙළ දක්වා ඉංග්‍රීසි උගන්වනවා. à¶’à¶­à·Š, ඉස්කෝලෙන් එළියට ආවා ම ඉංග්‍රීසි වචනයක් කතාකර ගන්න à¶¶à·‘. මේක කාලාන්තරයක් තිස්සේ තියෙන à¶…à¶°à·Š‍යාපන à¶šà·Š‍රමයේ අවුලක්. මේ à¶´à·Š‍රශ්නය ගැන හැම දා ම à¶…à¶´à·’ පෙන්වල දීලා තියෙනවා. à¶’à¶­à·Š කවදාවත් à¶’à¶šà¶§ පිළියමක් යොදලා නැහැ. බණ්ඩාරනායක ඡන්දය ඉලක්ක කරගෙන තමයි මේ දේවල් රටේ ඇති à¶šà·…à·š. දැන් සිද්ධ වෙන්නෙත් à¶’à¶š," ලංකා ගුරු සංගමයේ à¶´à·Š‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බීබීසී සිංහල සේවයට පැවසීය.

 

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව

 

ලෝකයේ ඉංග්‍රීසි භාෂා à¶´à·Š‍රවීණතාව මනින à¶´à·Š‍රධාන දර්ශකයක් වන EF English Proficiency Index පවසන පරිදි, 2022 වසරේ දී ශ්‍රී ලංකාව සිටින්නේ, රටවල් 111à¶šà·Š අතරින් 71 වන ස්ථානයේ ය.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි à¶´à·Š‍රවීණතාව à¶´à·„à·… (Low) අගයක පවතින à¶¶à·€ එම දර්ශකය කියයි.

එම දර්ශකයේ නවතම දත්ත අනුව ආසියානු කලාපයේ රටවල් 24à¶šà·Š අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 12 වන ස්ථානය යි.

2018 වසරේ දත්තවලට අනුව, වයස අවුරුදු 15à¶§ වැඩි ශ්‍රී ලාංකිකයින්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව 22%à¶šà·Š තරම් à¶´à·„à·… අගයක පැවතිණි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් හමුවේ දැවැන්ත à¶´à·Š‍රශ්න නිර්මාණය වී ඇතැ යි විද්වත්හු පෙන්වා දෙති.

 

'විශාල පරතරයක්'

 

"ශ්‍රී ලංකාවේ පවතින à¶šà·Š‍රමය ඇතුළේ ඉංග්‍රීසි කතා කරන සහ ඉංග්‍රීසි කතා කරන්න බැරි කොටස් දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. à¶’ කොටස් දෙක à¶…à¶­à¶» ලොකු පරතරයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වය රටේ සංවර්ධනයට විතරක් නෙවෙයි, සහජීවනයටත් බාධාවක්," ලර්න් ඒෂියා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පවසයි.

"à¶’ විතරක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂා හැකියාව තියෙන අය සහ ඉංග්‍රීසි බැරි අය à¶…à¶­à¶» විශාල වශයෙන් ආකල්පමය පරතරයකුත් තියෙනවා. මේ රටේ ඡන්දයක් පාවිච්චි කරන්න ගියත්, රැකියාවක් කරන්න ගියත් ගොඩක් අය වැරදි ආකල්ප මත තීන්දු ගන්න තත්ත්වයක් පවතිනවා. මේ තත්ත්වය වෙනස් කරන්න නම් ඉංග්‍රීසි භාෂා අර්බුදයට පිළියම් යොදන à¶‘à¶š à¶…à¶­à·Š‍යවශ්‍ය දෙයක්."

ඉංග්‍රීසි භාෂා අර්බුදය හේතුවෙන් විශාල පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමිවන à¶¶à·€ ඇය පෙන්වා දෙයි.

"ලෝකයේ ගොඩක් රටවල තියෙනවා විවිධ රැකියා අවස්ථා. ඒවාට ශ්‍රී ලාංකිකයින්ට යන්න තියෙන අවස්ථා මේ භාෂා à¶´à·Š‍රශ්නය නිසා අවහිර වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, හෙද හෙදියන් විශාල සංඛ්‍යාවකට විදෙස් රැකියා අවස්ථා තියෙනවා. à¶’à¶­à·Š යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න පුළුවන් à¶šà·’à·„à·’à¶´ දෙනෙකුට විතර යි."

 

කළ යුත්තේ කුමක් ද?

 

තවත් වසර 10ක් පමණ වන විට යම් ආකාරයකට මෙම තත්ත්වයේ වෙනසක් සිදුවනු ඇතැ යි යන්න ආචාර්ය සුජාතා ගමගේගේ අදහස ය.

"දැන් ගොඩක් දරුවන් ජාත්‍යන්තර පාසල් හරහා ඉංග්‍රීසි භාෂාවෙන් විෂයයන් ඉගෙන ගන්නවා. à¶Šà¶§ අමතරව, ඉංග්‍රීසි භාෂාවෙන් විශ්වවිද්‍යාල à¶…à¶°à·Š‍යාපනය බොහෝවිට à¶šà·Š‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය නිසා තවත් අවුරුදු 10à¶š දී à¶…à¶´à¶§ වෙනස් ම තත්ත්වයක් දැකගන්න හැකි වේවි."

පාසල් දරුවන්ට ඉංග්‍රීසි à¶¶à·ƒ කතා කිරීම සහ ඉංග්‍රීසි බසින් සිතීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය à¶šà·… යුතු à¶¶à·€ ද ඇය පෙන්වා දෙයි.

මේ à¶…à¶­à¶», à¶…à¶°à·Š‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි විෂය à¶´à·’à·…à·’à¶¶à¶³ මතුගම කලාපීය à¶…à¶°à·Š‍යක්ෂවරයෙකු ලෙස සේවය à¶šà·… බර්ටි රණවීරගේ ද බීබීසී සිංහල සේවයට අදහස් දැක්වීය.

"පාසල් à¶…à¶°à·Š‍යාපන à¶šà·Š‍රමය හරහා ඉංග්‍රීසි භාෂාව සාර්ථක ලෙස දරුවන්ට ඉගැන්වීමට කටයුතු à¶šà·… යුතු යි. à¶Šà¶§ පස්සෙ සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් ගන්නා දරුවන්ට පමණක් උසස් පෙළ හදාරන්න අවස්ථාව දිය යුතු යි. උසස් පෙළ විභාගයේ දීත් ඉංග්‍රීසි විෂය සමතුන්ට සරසවි වරම් ලබා දෙන්න පුළුවන්. මේක à¶‘à¶š පාරට ම කරන්න බැහැ. මොක ද à¶’à¶š à¶šà·Šà·‚à¶«à·’à¶šà·€ කළොත් ගොඩක් දරුවන්ට අසාධාරණයක් වෙන්න පුළුවන්. à¶’ නිසා පළමුවෙන් පාසල් දරුවන් à¶…à¶­à¶» ඉංග්‍රීසි සාක්ෂරතාව වැඩි දියුණු කරලා මේ à¶šà·Š‍රමය ආරම්භ කරන්න පුළුවන්," ඔහු පැවසීය.

ඔවුන් බලයට පත්වුවහොත් පළමු වසරේ සිට ම පාසල් දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් à¶…à¶°à·Š‍යාපනය ලබාදීමට පියවර ගන්නා à¶¶à·€ මෑතක දී ජාතික ජන බලවේගය à¶´à·Š‍රකාශ à¶šà·…à·š ය.

මේ à¶…à¶­à¶», ලංකා ගුරු සංගමයේ à¶´à·Š‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින්, කාලීන මෙන් ම ගෝලීය අවශ්‍යතාවක් වන ඉංග්‍රීසි භාෂාව නිසි ලෙස ඉගැන්වීමේ à¶šà·Š‍රමවේදයක් සකස් à¶šà·… යුතු à¶¶à·€ පවසයි.

"à¶…à¶°à·Š‍යාපන ඇමති මේ ළඟදි කිව්වා පාසල් විෂය මාලාවට ජපන්, à¶ à·“à¶±, හින්දි වගේ භාෂා ඇතුළත් කරනවා කියලා. යකෝ à¶Šà¶§ කලින් මේ ලෝකෙ ම පාවිච්චි වෙන ඉංග්‍රීසි උගන්වලා ඉන්න එපායැ. à¶’ ගොල්ලෝ à·„à·’à¶­à¶§ à¶‘à¶± ඔලමොට්ටල කතා කියනවා. à¶´à·Š‍රායෝගික කිසි ම දෙයක් වෙන්නෙ නෑ මෙතන."

 

- BBC à·ƒà·’à¶‚à·„à¶½ -

 

Advertiesment